අලෙවි නියෝජිතයන්
අපගේ ingrisi.com වෙබ් අඩවිය ප්රවර්ධනය කිරීම සඳහා ස්වාධින අලෙවි නියෝජිතයන් බඳවා ගැනිමේ අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.මේ සඳහා පුර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන් නියෝජිතවරුන් බඳවාගනු ලබන අතර අයදුම්කරුවන් මනා ලෙස ඉංග්රීසි සහ සිංහල හැසිරවීමට සමත් විය යුතුය.තවද මනා උද්යෝගය සහ කැපවිම තුලින් අපගේ පාඨමාලාව වෙළඳපල ආයතන සහ පුද්ගලයන් වෙත පිරිනැමිමේ කුසලතාවයන් සහිත විය යුතුය.ආකර්ෂණීය කොමිස් සහිත ඉපයිම් ක්රමයක් ඔබ වෙනුවෙන් සපයනු ඇත.කරුණාකර ඔබගේ ජීව දත්ත සහිත අයදුම් පත සහ සම්බන්ධතා ඇතුලත් විස්තර සමගින් පහත සඳහන් කොටුවේ ඇතුලත් කරන්න.
අන්තර්ජාල සම්බන්ධතා ගුරුවරු
ඉහත තනතුරු සඳහා පුර්ණකාලීන සහ අර්ධකාලීන ගුරුවරු බඳවා ගැනිම දැන් සිදුකෙරේ.චතුර ලෙස ඉංග්රීසි සහ සිංහල භාෂාව කථාකල හැකි අයට මේ සඳහා අයදුම් කල හැකිය.අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණකයක් සහ මයික්රෝපෝනයක් අයදුම්කරු සතුවිය යුතුය.සියඵම කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන බැවින් පදිංචි ස්ථානය වැදගත් නැත.කරුණාකර ඔබගේ ජිව දත්ත සහිත අයදුම් පත සහ සම්බන්ධතා ඇතුලත් විස්තර සමගින් පහත සඳහන් කොටුවේ අලවන්න.
|